කොහොමද යාලුවනේ....අද මම තව අලුත් වැඩක් අරගෙනම ආවා,,,,අපි කලින් ඔක්කොම වෙනස් කල හින්දා....අද Start Bar එකත් වෙනස් කරමු නේද...?
මුලින්ම මේ පොඩි Soft එක Down කරගමූ....
 |
Download
|
හරි දැන් වැඩේ පටන් ගමූ....
1. මුලින්ම අපි Down කරගත්තු Soft එක Right Click කරලා "Rus as Administrator" Click කර ගන්න.
2. Soft එක Open වෙද්දි පහල තියෙන pic එකේ විදිහට Window එකක් එනවා,එවගේම Soft එක Open වෙද්දිම ඔයලගේ TaskBar එක වෙනස් වෙනවා.
3.පහල තියෙන pic එකේ වගේ "Click Skin to change" කියල තියෙන තැන අපිට පේන Bar එක Click කලාම අපිට පුලුවන් අපිට කැමති Texture Style එකක් තොරා ගන්න.....
4.අපිට පේන Bar එක Click කලාම පහලින් තියෙනවා වගේ Browse Window එකක් එනවා, එතනින් අපේ Texture එක තෝරලා Open කරගන්න...
5.Open කරලා Set Texture කියන Button එක Click කරන්න. එතකොට ඔයලගෙ TaskBar එක වෙනස් වෙනවා...
6. Notification Area එකේ තියෙන Icon එක උඩ Right Click කරල "Hide" Click කිරිමෙන් අපිට පුලුවන් TaskBar Texture Window එක "Hide" කරගන්න,එලෙසම Right Click කරල "Show" Click කිරිමෙන් අපිට පුලුවන් TaskBar Texture Window එක "Show" කරගන්න.
7. එවගේම වම්පස්ට වෙන්න තියෙන
Transparent Texture
Start with Windows
Fade Startmenu
යන විධාන මගින් අපට තව තව වෙනස් කම කිහිපයක් ඇති කරගන්න පුලුවන්,උදාහරණයක් විදිහට "Fade Strat Menu" Click කර, "Texture Opacity" යන්න තමන්ට සුදුසු මට්ටමට සකස් කර ගෙන, "Set Texture" Click කිරිම මගින් අපිට පුලුවන් StartMenu එකට Transparent(විනිවිද) බවක් ලබා දෙන්න.
8. Restore Button එක Click කිරිමෙන් අපිට පුලුවන් අපි සිදුකල සියලු වෙනස් කම් නැවත සාමාන්‍ය විදිහට ලබා ගන්න.
Read More