Pages

Monday, June 4, 2012

System Restore Point එකක් හදමු.....




Restore Point එකක් හදන්න ගොඩක් අය දන්නවා ඒත් නොදන්න යාලුවොත් ඉන්නවනේ....ඉතින් අද මම System Restore Point එකක් හදන්න දන්නේ නැති යාලුවන්ට System Restore Point එකක් හදන විදිහ කියලා දෙන්නයි යන්නේ.....


ලොකු වැඩක් නම් කරන්න නෑ,පහල තියෙන පිලිවෙලට කරන්නකෝ,,,,,



1. Start Button එක Click  කර, My Computer එක උඩ Right-Click කර,Properties Click කරන්න....





2. Properties Window එකේ වම් පැත්තේ උඩින් තියෙන System Protection යන්න Click කරන්න,




3. එවිට  System Protection Window එකක් ලැබේවි, එහි පහලින් දකුණු පැත්තට වෙන්න තියෙන Create Button එක මත Click කරන්න,



4. Create a Restore Point Window එකක් ලැබේවි,එහි ඇති Description Box එකට ඔබට අවශ්‍ය නම හො විස්තරය ලබා දෙන්න (Restore කිරිමේදි පහසුවෙන් හදුනා ගන්න)



5. දැන් Create Button එක මත Click කරන්න,එවිට මිනිත්තුවකට පමන පසු ඔබ ලබා දුන් නමින් System Restore Point එකක් Create වේ.

දැන් System Restore වෙත ගොස් ඔබ ලබා දුන් නමින් System Restore Point එකක් Create වි තිබේද බලන්න. (ඔබ ලබා දුන් නමට ඉදිරියෙන් Type එක  Manual ලෙස පෙනේවි.)






Read More

Photoshop කරන යාලුවන්ට පොඩි තෑග්ගක්



කොහොමද යාලුවනේ... අද මම අරන් අවේ Photoshop කර යාලුවන්ට වටින දෙයක් ඒ තමා Photoshop Gradient Pack එකක්.... බලන්න හොදද කියලා.....








මෙතන තියෙනවට වඩා ගොඩාක් Gradients, Pack එක ඇතුලේ තියෙනවා Download කරගෙනම බලන්නකෝ.........





Read More

Sunday, June 3, 2012

Facebook Videos Download කරමු.



පොඩි වැඩක් කරන්න තියෙන්නේ........මුලින්ම පහල තියෙන Link  එක Click කරලා Site එකට යන්න



මේ වගේ Site එකක් එනවා....එකේ Enter the video link කියන තැනට ඔයලගෙ FB video Link එක දෙන්න.....




දැන් Download Button එක උඩ Click කරන්න....Click කලාම පහලින් තියෙනව වගේ  Download This Video කියලා Button එකක් එනවා එක උඩ Right Click කරලා Save As Click කරලා File එක Save වෙන්න ඕනා තැන දෙන්න



ඔයලගේ Video එක Download වෙන්න පටන් ගනී....
Read More

Monday, May 28, 2012

Windows වල Run History එක Edit කරමුද?



කියල දෙන්න තරම ලොකු දෙයක් නෑ......... Download කරගෙනම බලන්නකෝ......



1. මුලින්ම Down කරගත්තු Soft එක Right Click කරලා "Run as administrator" Click කරන්න,




2. පහලින් තියෙනවා වගේ Window එකක් එනවා, එතන තියෙන Entry 1,Entry 2,Entry 3, කියලා තියෙන තැන් වලට ඔයලට ඕනා කරන Run Commands Type කරලා Save Button එක Click කරන්න... Run History එක අයින් කරන්න ඕනේනම්...Clear all Data Button එක Click කරන්න....



දැන් වැඩේ හරි......Window එක Close කරලා ඔයලාගෙ KeyBoard එකේ Windows Key + R Press කරන්න... ඔයලාට Run Window එක ආවා නේද ? දැන් බලන්න ඔයල Edit කර ගත්ත විදිහට Run Commands ඇවිත් තියෙනවද කියලා.....

ජය ශ්‍රී............

Read More

Sunday, May 27, 2012

Close කරපුවා Shortcut වලින් Reopen කරමුද?



කවුද කැමති Web Browser එකක Close කරපු Tab ටික Crtl + T Press කරලා ගන්නවා වගේ Windows වලත් Close කරපු Applications & Folders Reopen කරගන්න....


හැමදාම වගේ.....මුලින්ම පහල තියෙන Soft එක Down කර ගන්නකෝ....



1. හැමදාම වගේ... Down කරපූ පොඩි Soft එක Right Click කරලා "Run as administrator" Click කරන්න,





2. දැන් Notification Area එකෙන් පහල තියෙනවා වගෙ Icon එකක් එනවා,





3. Settings ගන්න නම් ඒ Icon එක උඩ Click කරන්න,එහෙම නැත්නම් Right Click කරලා Settings Click කරන්න,




4. පහලින් තියෙනවා වගේ Window එකක් එනවා,එතනින් Open Last Closed Folder එක click කරලා ඔයලට ඕනා Keys Press කරන්න එතකොට ඔයලාට ඕනා Keys Hotkeys විදිහට Add වෙනවා ඒ වගේම Open Last Closed App එක click කරලා ඔයලට ඕනා Keys Press කරන්න එතකොට ඔයලාට ඕනා Keys Hotkeys විදිහට එතනටත් Add වෙනවා......







5. දැන් එහෙම වෙනස් කරගත්තට පස්සේ Change Button එක Click කරන්න,හරියට Button Change උනොත් පහලින් තියෙනවා වගෙ Message Box එකක් එනවා.....








හරි දැන් වැඩේ හරී.........දැන් ඔයලා Window එක Minimize කරලා,,,ඔයලා කැමති Folder එකක් Open කරලා නැවත Close කරන්න.....ඔන්න දැන් අපි අපේ Soft එක Test කරලා බලන්න යන්නේ........


දැන් ඔයලා Add කරගත්තු Hotkeys Press කරලා බලන්න......වැඩේ හරි නේද???




Read More

Friday, May 25, 2012

Close Button එකටත් වැඩක් දෙමූ.......



පොඩි වැඩක් විතරයි කරන්න තියෙන්නේ...........මුලින්ම මේ පොඩි Software එක Down කරගන්නකෝ.........

Download






 හරි දැන් වැඩේ පටන් ගමූ....


 1. මුලින්ම අපි Down කරගත්තු Soft එක Right Click කරලා "Rus as Administrator" Click කර ගන්න.





2. Soft එක Open වෙද්දි පහල තියෙන Pic එකේ විදිහට Window එකක් එනවා, එහෙම ආව Window එකේ ,Close Button Width කියල තියෙන තැනට  0.001 ඉදන් 50.00 වෙනකන් ඔයලා කැමති ගානක් දෙන්න...





3.කැමති ගානක් දුන්නට පස්සේ......Change Button එක Click කරන්න.....දැන් ඔයලගේ My Computer එක Open කරලා බලන්න.....පහල තියෙන Pic එකේ වගේ ඔයලගෙත් Close Button එකේ......Width එක වෙනස් වෙලා තියෙයි......




තිබුන විදිහටම Close Button Width එක වෙනස් කර ගන්නනම් Restore Button එක Click කරන්න......






Read More

Tuesday, May 22, 2012

Windows TaskBar Thumbnail Preview Resize



තව අලුත් වැඩක් අරගෙන ආවෝ,,,,අද අපි මොකද කරන්නේ???? අද අපි කරන්න යන්නේ.... Windows TaskBar Thumbnail Preview එක පොඩ්ඩක් වෙනස් කරන්න...


ඔක්කොටම කලින් මේ පොඩි Soft එක Down කරගෙන ඉමූ....




1. මේ පොඩි Soft එක Right Click කරලා "Run as administrator" Click කරන්න,




 2. එතකොට පහල තියෙනවා වගේ Window එකක් Open වෙනවා....මේ තියෙන Pic එකේ වගෙ Size එකක් තමා Windows Default Thumbnail Preview Size එක...




3. දැන් අපිට කරන්න තියෙන්නේ....අපිට ලැබුන Window එකේ තියෙන Min Size එකයි Max Size එකයි අපිට කැමති ගණනකට වෙනස් කරගන්න.....




4. එහෙම වෙනස් කර ගත්තට පස්සේ........Apply Settings Button එක Click කරන්න.....




5. දැන් ඔයලගේ Windows Default Thumbnail Preview Size එක අපි වෙනස් කරපු ගානට වෙනස් වෙලා ඇති...



Read More

Saturday, May 12, 2012

Start Bar එකේ පාට වෙනස් කරමු....



කලින් අපි Start Bar එකම වෙනස් කලනේ.....අද අපි Start Bar එකේ Colors විතරක් වෙනස් කරමු.....

මුලින්ම මේ පොඩි Soft එක Down කර ගන්න.....

Download



1. මේ පොඩි Soft එක Right Click කරලා "Run as administrator" Click කරන්න,




2.පහලින් තියෙනවා වගේ Window එකක් එනවා,එතනින් Random Button එක click කරලා Random Colors ගන්න පුලුවන්,




3.අපිට කැමති Color එකක් Apply කරන්න නම් Random Button එකට වම් පැත්තෙන් තියෙන පාට උඩ Click කරන්න,




4.කැමති Color එකක් ‍තෝරා ගත්තට පස්සේ.......Apply Button එක Click කරන්න,එතකොට ඔයලගේ Start Bar එකේ Colors වෙනස් වෙනවා....




සැ.යු :- නැවත සාමාන්‍ය Colors ලබා ගැනිමට Desktop >> Right Click >> Personalize >> Select Your Theme



Read More

Friday, May 11, 2012

JetAudio අලුත් එක මෙන්න.... ( Plux VX Edition )




කන් පැලෙන්න සිංදු අහන්න මෙන්න දැන්  JetAudio v8.0.17 Plus VX





Features Comparison between Basic and Plus VX







 පහලින් Down කර ගන්න....


Download


Read More

DOS Game - Jungle Book


පොඩි කාලේ Play කරපු Game එකක් හම්බුනා,,,,ඔයලගෙන් කවුද මේක Play කරලා තියෙන්නේ......?





Play කරලා නැති අය,Play කරලා තියෙන අය,ඕන කෙනක්  Down කරගන්න....

Download



Read More

Thursday, May 10, 2012

කොහොමද Blog Navbar Remove කරන්නේ....



ගොඩක් අය මේ විස්තරේ දන්නවා,,,,දන්නෙ නැති අයට මම අද කියල දෙන්නම්.....ඔයලගෙ Blog එකෙත් උඩින්ම මේ වගේ Navbar එකක් තියෙනවද??





Navbar එක නැති කරන්න නම් මුලින්ම අපි අපේ Blog එකට Log  වෙන්න ඕනා...Log උනට පස්සේ,අපේ Blog එකේ Template Edit කරන්න තියෙන තැනට යන්න ඕනා,පහල තියෙන pic එකෙන් ඔයලට එතනට යන විදිහ බලා ගන්න පුලුවන්,






 Template කියන Tab එකට ගියාම ඔයලට පෙනෙයි Customize කියලා Button එකක්, ඒක Click කරන්න,







දැන් ඔයලට එනවා "Blogger Template Designer" Page එක,එතනින් 


1."Advanced" Click කරන්න,
2.දකුණු පැත්තෙන් එන list එකේ පහලට ගිහින් "Add CSS" Click කරන්න,







"Add CSS" Click කලම දකුණු පැත්තෙන් එන Window එකට පහල තියෙන Code එක Copy කරලා Paste කර ගන්න, 


#navbar-iframe {
  display: none !important;
}








90% ක් හරි, දැන් දකුණු පැත්තේ උඩ තියෙන "Apply to Blog" Button එක Click කරන්න,






 100% ක් OK,,,,, දැන් වැඩේ හරි..... දැන් ඔයලගෙ Blog එකට ගිහින් බලන්න.....




Read More