මේ software එකෙන් අපිට පුලුවන් PC එකේ තියෙන Duplicate File ඉවත් කරලා දාන්න Images,Videos,Musics මේ වගේ files උනත් හොයල ඉවත් කරන්න පුලුවන්....
 |
Download
|
කැමති File වර්ගය තොරන්න
අදාල Drive එක තොරන්න
සෙවිමට අදාල විධාන ලබා දෙන්න Date and Time,Size මේ වැනි විධාන
සෙවිම පටන් ගනී.....
කිසිවක් නැත්නම් මේ ලෙස දිස් වේ......
ඇත්නම් මේ ලෙස අදාල Image හි Preview එකක්ද පෙන්වයි
ඉහලින් ඇති Delete යන්න Click කිරිම මගින් අදාල File Remove කර ගත හැක.
Read More