පොඩි වැඩක් කරන්න තියෙන්නේ........මුලින්ම පහල තියෙන Link එක Click කරලා Site එකට යන්න
මේ වගේ Site එකක් එනවා....එකේ Enter the video link කියන තැනට ඔයලගෙ FB video Link එක දෙන්න.....
දැන් Download Button එක උඩ Click කරන්න....Click කලාම පහලින් තියෙනව වගේ Download This Video කියලා Button එකක් එනවා එක උඩ Right Click කරලා Save As Click කරලා File එක Save වෙන්න ඕනා තැන දෙන්න
ඔයලගේ Video එක Download වෙන්න පටන් ගනී....

.jpg)

No comments:
Post a Comment