ගොඩක් අය මේ විස්තරේ දන්නවා,,,,දන්නෙ නැති අයට මම අද කියල දෙන්නම්.....ඔයලගෙ Blog එකෙත් උඩින්ම මේ වගේ Navbar එකක් තියෙනවද??
Navbar එක නැති කරන්න නම් මුලින්ම අපි අපේ Blog එකට Log වෙන්න ඕනා...Log උනට පස්සේ,අපේ Blog එකේ Template Edit කරන්න තියෙන තැනට යන්න ඕනා,පහල තියෙන pic එකෙන් ඔයලට එතනට යන විදිහ බලා ගන්න පුලුවන්,
Template කියන Tab එකට ගියාම ඔයලට පෙනෙයි Customize කියලා Button එකක්, ඒක Click කරන්න,
දැන් ඔයලට එනවා "Blogger Template Designer" Page එක,එතනින්
1."Advanced" Click කරන්න,
2.දකුණු පැත්තෙන් එන list එකේ පහලට ගිහින් "Add CSS" Click කරන්න,
"Add CSS" Click කලම දකුණු පැත්තෙන් එන Window එකට පහල තියෙන Code එක Copy කරලා Paste කර ගන්න,
#navbar-iframe {
display: none !important;
}
90% ක් හරි, දැන් දකුණු පැත්තේ උඩ තියෙන "Apply to Blog" Button එක Click කරන්න,
100% ක් OK,,,,, දැන් වැඩේ හරි..... දැන් ඔයලගෙ Blog එකට ගිහින් බලන්න.....
Read More