Start Button එකක් අපිම හදමූ.........
කොහොමද යාලුවනේ........මම කලින් Post එකේ Start Button එක වෙනස් කරන විදිහ කියලා දුන්නනේ... අද මම කියලා දෙන්නම් කොහොමද අපේම Image එකක් Start Button එක විදිහට හදා ගන්නේ කියලා......
මුලින්ම ඒකට ඕනා කරන Gadget එක Down කරගෙන ඉමු....
 |
Download
|
1. Right Click කර "Rus as Administrator" Click කරන්න.
2. පහලින් තියෙන PIC එකේ වගේ Window එකක් එනවා,,,එකෙන් අපිට පුලුවන්
1. අලුතින් Button එකක් හදාගන්න.
2. හදපු Button එකක් add කරගන්න.
3. Button, Download කරගන්න.
3. "New Genuine Creation" තෝරා ගෙන අපිට පුලුවන් අපිට කැමති Image එකක් Start Button එක විදියට යොදා ගන්න. "New Genuine Creation" තොරා ගත්තට පස්සෙ එන window එක තම පහල තියෙන්නේ.....එතනදි අපිට පුලුවන් අපිට ඕනා කරන details දෙන්න.
1. Title
2. Artist
3. Genre
4. Comments
මේ වගෙ දේවල් add කරගන්න පුලුවන්.
4. පහල තියෙන pic එකෙ විදියට Browse Button එක Click කිරිමෙන් අපිට කැමති Image එකක් Load කරගන්න පුලුවන්.
5. ඒ විදිහට Image එකක් Load කර ගැනිමේදි පහලින් ඇති ආකාරයේ Message Box එකක් ලැබේවි,,,,එකෙන් අහන්නේ අනිත් එවටත් අපි තොර ගත්ත Image එකම Load කරන්නද කියල....
එකම Image එක Load කරනවනම් "YES" Click කරන්න,
වෙන වෙනම Image Load කරනවනම් "NO" Click කරන්න.
6. Image එකක් තෝරා ගත්තට පස්සේ.....පහල තියෙන pic එකෙ වගේ window එකක් ලැබෙනව....ඒකෙන් අපිට පුලුවන් Images ඔක්කොටම Effect එකක් add කරන්න හරි නැත්නම් වෙන වෙනම Effect add කර ගන්න,,,අපිට කැමති විදිහට effect එකේ වෙනස් කම ඇති කර ගන්නත් පුලුවන්....
7. උඩම තියෙන Save Button එක Click කරල අපිට පුලුවන් අපි හදපු Button එක Save කරගන්න,,,,
8.Save Button එක click කලාම පහල තියෙන Window එක ලැබෙනවා, එහි ඇති Apply Button එක Click කරල අපිට පුලුව අපි හදපු Start Button එක set කර ගන්න.
9.එම window එකෙ තියෙන අනිත් විධාන මගින් අපිට පුලුවන්
Apply කිරිම,
නැවත සංස්කරණය කරන්න,
අවශ්‍යය තැනකට Save කිරිමට,
විවෘත කර ගන්න,
මාකා දමන්න,
වැනි විධාන ලබා දෙන්න.
No comments:
Post a Comment