මුලින්ම මේ Gadget එක Down කර ගන්න.....
 |
Download
|
1.Right Click කර "Rus as Administrator" Click කරන්න.
2.Browse Button එක Click කරන්න.
3.එතන එන Window එකෙන් මම දිලා තියෙන Image වලින් ඔයලට කැමති Image එකක් තෝරගෙන Click කරලා Open Button එක Click කරන්න....
4.ඔයලගේ PC එකේ Explorer.exe එක නිකන්ම End වෙල නැවත ON වෙනවා,,,,,එතකොට ඔයලාගේ Start Button එක වෙනස් වෙලා තියෙයි......
හොදනම් Comment එකක් දාන්න......
No comments:
Post a Comment