කවුද කැමති Win 7 වල Copy, Move, Delete, Dialog Box එකට තමන් කැමති පාටක් දාගන්න?????
එහෙනම් මුලින්ම මේ පොඩි gadget කෑල්ල Down කර ගන්න.....
![]() |
Download |
Down කරගත්තට පස්සේ.....
1. Right Click කරලා "Run as administrator" Click කරන්න
2.එතකොට ඔයලට මේ වගේ BOX එකක් එයි...
3.එකේ තියෙන පින්සල් ICON වලට ඉදිරියෙන් තියෙන කොටුවලට ඔයලට ඕන Color Code එක දෙන්න,එතකොට ඔයලට පෙනෙයි උඩ තියෙන box එකේ Preview එක පෙන්නනවා
4.දැන් තියෙන්නේ Restore Button එක Click කරන්න විතරයි....
5.එතකොට ඔයලගෙන් මේ වගේ message එකක් ඇවිත් අහයි PC එක Reboot කරන්නද කියල එකට "YES" click කරන්න....PC එක on වෙද්දි colors වෙනස් වෙලා ඇති.....
හොදනම් Commnt එකක් දාන්න,,,,,,






No comments:
Post a Comment